හෙට ගම්පහට පැය 6ක ජල කප්පාදුවක්

හෙට (23) උදෑසන 9.00 සිට ගම්පහ ප්‍රදේශයේ පැය 6ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.