ගම්පහ දිස්ත්‍රිකයෙන් කොරෝනා රෝගීන් යළිත් ඉහළට

ගම්පහ දිස්ත්‍රිකයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම යළිත් ඉහළ ගොස් තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 229 දෙනෙකු හඳුනාඟෙන ඇති බවය.