දුම්රිය ධාවනය යථා තත්වයට

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වර්ජනයෙන් අඩාල වූ දුම්රිය ධාවනය අද වනවිට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.