මුළින්ම මොහු ජනප්‍රිය වෙන්නේ “සිරි රජ සිරි” චිත්‍රපටය තුළින්.චිත්‍රපටයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ සිරිමල් නොහොත් කිරිඉබ්බන්දෙනියේ මහරජතුමාගේ චරිතයට පන පොවන ලද කෝකිල අද වෙද්දී ලොකු ගමනක් වගේම ජීවිතේ තියන ලොකුම කඩ ඉම පැනලා හමාරයි. ඒ ඔහුගේ විවාහ උත්සවයත් සමග. පසු ගිය දෙසැම්බර් 5 වන දා , චාම් ව , මොහුගේ විවාහය පැවැත් වූ අතර පවතින රටේ තත්ත්වයත් එක්ක ඉතාමත් සීමිත පිරිසක් එකතු වී චාරිත්‍ර අනුව උත්සවය පැවැත්වූ බවයි ඔහු වැඩි දුරටත් අප සමග කිව්වේ.
කෙසේ වෙතත් ඔහුගේ බිරිද , නිමාලිටත් , කෝකිලටත් ඉතාමත් ලස්සණ යුග දිවියට අප සියළු දෙනා එක සිතින් ප්‍රර්ථනා කරනවා.
ධනුජය රත්නායක





