කොළබ-රත්නපුර-ඇහැලියගොඩ-කුලියාපිටියටත් ඇඳිරි නීතිය 9 වන දා දක්වා

පසුගිය 29 සිට හෙට උදේ 5 දක්වා පැනවු ඇඳිරි නීතිය හෙට උදෑසන5 සිට බස්නාහිර පලාතටම ක්‍රියාත්මක වන පරිදි ලබන නොවැම්බර් 9 වන දින උදෑසන 5 දක්වා යළි ඇඳිරි නීතිය දීර්ඝ කරනු ලබන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

රත්නපුර-ඇහැලියගොඩ-කුලියාපිටියටත් ඇඳිරි නීතිය 9 වනදා දක්වාම පැනවේ

නිරෝධනය වන අයට විශේෂ සහන මල්ලක් රජයෙන්