තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හදුනා ගනී

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.

එක් අයෙක් ඉන්දියාවේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙක් වන අතර අනෙක් ආසාදිතයා පකිස්තානයේ සිට පැමිණි අයෙක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2035 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.