කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ වෛරසය ආසාදිත වු තවත් පුද්ගලයෙකු හදුනා ගැනිමත් සමඟිනි.

මේ වන විට 621 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.