කොරෝනා ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළට

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් සිව් දෙනා විදෙස් ගත සිට පැමිණි අය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.