කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් දකුණු කොරියාවේ වසා දැමුණු පාසල් නැවත විවෘත කිරීම තවත් සතියකින් කල් දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ලබන 8 වනදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම සිදුකෙරෙන අතර ප්රාථමික හා ද්විතියික පාසල්වල අවසන් වසරේ සිසුන් සඳහා පළමු අදියර යටතේ පාසල් විවෘත කිරීමට නියමිතයි.

