ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1453 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 711 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.