ඕමානයෙන් කොරෝනා ආසාදිතයින් 8373 – මරණ 38 යි

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ පනවන ලද සීමාවන් ලිහිල් කිරීමට ඕමානය රජය තීරණය කර තිබෙනවා.


එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ලබන 29වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට කටයුතු කරන බවයි.

ඕමානයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 8373 දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ 38 ක් සිදුව තිබේ.