සුනඛයෙකුට සහ බළලුන් තිදෙනෙකුට කොරෝනා

නෙදර්ලන්තයේ සුනඛයෙකුට සහ බළලුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී මේ බව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුනඛයා අයත් හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහුගෙන් සුනඛයාට වෛරසය ආසාදනය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාකර තියනවා