කොරෝනා ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

අද(26) රාත්‍රී 9 වන තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 505ක් දක්වා ඉහළ ගොස් තිබේ.