අසල්වැසි ඉන්දියාවෙන් ඊයේ (05) දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 700ත් සමඟින් එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 4,000 ඉක්මවා ගියේය.
වාර්තා වූ මරණ සංඛ්‍යාව 117ක්.
මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීමකට අනුව ඊයේ රාත්‍රී 9ට විදුලි පහන් සියල්ල නිවාදමා, පහන් දල්වා ආශිර්වාද ප්‍රාර්තනා කිරීමට ඉන්දීය ජනතාව කටයුතු කළේය.

