වොල්ගාගේ පෙම්වතාවන බිනෝෂ්ගේ බිරිද මුහුණු පොත කලඹයි

කවුරුත් දන්නවනේ වොල්ගා කල්පනී කිව්වම.ලංකාවේ ටෙලිනාට්‍ය කර්මාන්තයේ බොහෝ ටෙලිනාට්‍යවල දගකාර හුරුබුහුටි කලා ශිල්පිනියක් කිව්වොත් මන් හිතන්නේ මන් හරි. ඒත් මන් අද කියන හදන්නේ නම් ඇය ගැන නෙවෙයි. ඇයගේ අලුත්ම පෙම්වතාගේ බිරිද වන , “අකිලා නයෝමි” මුහුණු පොතේ දාපු අමුතුම කතාක් ගැන.

අකිලා නයෝමි වන ඇය , මුහුණු පොතේ සදහන් කල තිබුනේ ඇයගේ ස්වාමි පුර්ෂයා වන “බිනෝෂ් පීරිස්” දික්කසාදයකින් තොරව අපි කවුරුත් ආදරේ කරන වොල්ගා සමග සිටින බවයි.

බිනෝෂ් පීරිස් , අකිලා සමග විවහා වී සිටින බව සහ ඔහුගේම ලේ වලින් සිටින දැරුවද බිනෝෂ්ගේ නොවන බවත් බිනෝෂ් පීරිස් යම් යම් මාධ්‍ය ඔස්සේ පවසන බවත් අකිලා වැඩි දුරටත් මුහුණු පොතේ සදහන් කර තිබෙනවා. කෙසේ වෙතත් අකිලා වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ අයගේ දරුවට සදාරණයක් කරන්න ලෙසයි.

ඇය මුහුණු පොතේ සදහන් කරපු දේ