කෝලි වරද පිළිගනී – ඉන්දියාවට ICC යෙන් දඩ

නවසීලන්තය සමග නිමා වූ සිව්වන T20 ක්‍රිකට් තරගයේ දි නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන් ICCය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා. නායක විරාට් කොලී විසින් මේ වරද පිළිගෙන ඇති අතර තරග ගාස්තුවලින් 40%ක් ලෙස දඩේ ගෙවීමට සිදු වෙයි