බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
View More ප්‍රදේශ කිහිපයක වැසිCategory: Slider
බස්නාහිර රෝහල් රැසක් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයි
බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා . එහි වැඩ බලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර…
View More බස්නාහිර රෝහල් රැසක් ඩෙංගු රෝගීන්ගෙන් පිරී යයිබොරතෙල් මිල තවත් පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇතැයි වාර්තා වෙනවා. “ඔපෙක් ප්ලස් (OPEC+) සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමඟ…
View More බොරතෙල් මිල තවත් පහළටබස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙයි
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව අද (06) සිට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනවා. නව ගාස්තු සංශෝධනයට අනුව සියයට 12 සිට සියයට 20 දක්වා ප්‍රතිශතාත්මකව බස්…
View More බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක වෙයිඅද මුහුදු ප්‍රදේශ වල කාලගුණය
වැසි තත්ත්වය:හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ. සුළඟ:සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40)…
View More අද මුහුදු ප්‍රදේශ වල කාලගුණයප්රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…
View More ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්ඩෙංගු බෝවෙන තැන් ගැන කියන්න විශේෂ අංකයක්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 0117966366 යන විශේෂ දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව එම අංකයෙන්…
View More ඩෙංගු බෝවෙන තැන් ගැන කියන්න විශේෂ අංකයක්රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්රේනය පහර දෙයි
රුසියාවේ වයඹ දෙසින් පිහිටි ශාන්ත පීටර්ස්බර්ග් හි ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්රේනය විසින් පහර දී තිබෙනවා. රුසියාවේ යුද්ධයට ආදායම් උපයන යටිතල පහසුකම් ලෙසයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර්…
View More රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්රේනය පහර දෙයිඩෙංගු අධි අවදානම් කලාප 23ක අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
View More ඩෙංගු අධි අවදානම් කලාප 23ක අද සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවි හරහා එම…
View More උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
