පේරාදෙණිය, පහල කළුගමුව ජේම්ස් බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ තිබී ආකාශ වස්තුවක් බවට සැක සහිත පාෂාණයක් හමුවී තිබේ. වැඩිදුර පරීක්ෂණ සඳහා එය භාර දී ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ…
View More පේරාදෙණියෙන් සැක සහිත පාෂාණයක්Category: Slider
ගම්පොල දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
ගම්පොල පොලිස් වසමේ ගම්පොල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 22යි මිලිග්‍රෑම් 440ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…
View More ගම්පොල දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවටබ්රසීලයේ ආසාදිතයන් මිලියනය ඉක්මවයි
බ්‍රසීලයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් ඇත. ගතවූ දිනයේදී වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වුණේ ද බ්‍රසීලයෙනි. ඒ අනුව ඊයේ වාර්තා වූ…
View More බ්‍රසීලයේ ආසාදිතයන් මිලියනය ඉක්මවයිඅවි පුහුණුව දුන් හැටි පාස්කු කොමිසමේ දී හෙළිවේ
පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම ප්‍රදේශයේ මද්රසා පාසල් ළමුන්ට විදුහල්පති…
View More අවි පුහුණුව දුන් හැටි පාස්කු කොමිසමේ දී හෙළිවේආගමික වතාවතට සීමා වූ ජනපතිගේ උපන්දිනය අදයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චිරාගත ආගමික වතාවත්වලට සීමා වෙමින් අද (20) සිය ජන්ම දිනය සැමරීය. ජනාධිපතිතුමා අද උදෑසන අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ රඳුන් අභියස පහන්…
View More ආගමික වතාවතට සීමා වූ ජනපතිගේ උපන්දිනය අදයිරටවල් රැසකට WhatsApp ගැටලුවක්
ඉන්දියාව,ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජනප්‍රිය සමාජ ජාල යෙදවුමක් වන WhatsApp වල ගැටලුකාරී තත්වයක් මතුව ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ අවසන් වරට WhatsApp…
View More රටවල් රැසකට WhatsApp ගැටලුවක්පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්
ඉන්දියාවේ දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ. ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 13,587 දෙනෙකු හඳුනාගෙන ඇති අතර…
View More පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 13,587ක්කේරළ ගංජා කිලෝ 58ක් සමඟ දෙදෙනෙක් අල්ලයි
යාපනය, කකරතීව් දුපතේ සිදු කල විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත. අළුයම අන්තර් ජාතික මුහුදු සීමාවේදී…
View More කේරළ ගංජා කිලෝ 58ක් සමඟ දෙදෙනෙක් අල්ලයිතවත් කොරෝනා පැතිරයාම නිසා චෙන්නායි නගරය දින 12කට වසා දමයි
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ම තමිල්නාඩුවේ චෙන්නායි නගරය සහ තවත් දිස්ත්‍රික්ක තුනක එදිනෙදා කටයුතු වසා දැමීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබේ. එම වසා…
View More තවත් කොරෝනා පැතිරයාම නිසා චෙන්නායි නගරය දින 12කට වසා දමයිFaceApp රැල්ලක් – ඔබේ රහස්‍ය තොරතුරු අනතුරේ විය හැකි
ෆේස්ඇප් යෙදුමෙහි භාවිතා වන මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය හේතුවෙන් එම යෙදුම භාවිතා කරන පරිශීලකයින්ගේ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට බලපෑ හැකි අවධානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු…
View More FaceApp රැල්ලක් – ඔබේ රහස්‍ය තොරතුරු අනතුරේ විය හැකි
