අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පුවතක් වාර්තා විය. එම සිදුවීම වාර්තා වන්නේ මොක්සිකෝවෙනි. එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ ව…
View More අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනාCategory: Slider
තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වෙයි
කොරෝනා ආසාදනය වූ තවත් රෝගින් 11ක් වාර්තා වී ඇති බව සඳහන් වෙනවා. එම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ලාංකිකයන් වෙයි. මේ වන විට ලංකාවේ…
View More තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වෙයිකැළණියේ CCTV ගැල වූ සිසුන් 09ක් අත්අඩංගුවට
කැළණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට සහ සිසුන්ගේ ආරක්ෂාව සඳහා සවිකර තිබූ විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතිය බලහත්කාරයෙන් ගලවා රුපියල් 2,654,836ක මුදලක් අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය ස්ථානයේ…
View More කැළණියේ CCTV ගැල වූ සිසුන් 09ක් අත්අඩංගුවටකොටි දෙදෙනකු මද්දකට හසු වෙයි – එක් කොටියෙකු මරුට
පුස්සැල්ලාව, හෙල්බොඩ වත්තුයායේ දී කොටි දෙදෙනකු මද්දකට හසුවී තිබේ. අප වාර්තාකරු ප්‍රකශ කළේ, ඉන් එක් කොටියකු මිය ගොස් ඇති අතර අනෙක් සතා තුවාල ලබා ඇති…
View More කොටි දෙදෙනකු මද්දකට හසු වෙයි – එක් කොටියෙකු මරුටතැපැල් ඡන්ද අයදුම්පත් 47000ක් ප්‍රතික්ෂේපයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයදුම්පත් 47,000 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ…
View More තැපැල් ඡන්ද අයදුම්පත් 47000ක් ප්රතික්ෂේපයිසුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළ ගොස්…
View More සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 1548 ක් දක්වා ඉහළටගුවන් මගීන්ට මත්පැන් දීම නැවත්වීමට තීරණය කරයි
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම නතර කිරීමට පියවර ගෙන…
View More ගුවන් මගීන්ට මත්පැන් දීම නැවත්වීමට තීරණය කරයිජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය අද සිට
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය අද සිට යළි ආරම්භ වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, දෛනිකව සීමිත…
View More ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවය අද සිටලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 89 – මරණ ලක්ෂ 5ට ආසන්නයි
ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට ලක්ෂ 89 ඉක්මවා තිබේ. වසංගතයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව හාර ලක්ෂ හැටහය දහසකට…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 89 – මරණ ලක්ෂ 5ට ආසන්නයිඉන්දීය ජාතිකයින් පිරිසක් පිටත් කෙරේ
කොරෝනා වසංගත රෝග තත්ත්වය හේතුවෙන් ඉන්දියාවට යෑමට නොහැකිව මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකු අද (22) උදෑසන සිය රට බලා පිටත්ව ගොස් තිබේ. ශ්‍රී…
View More ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටත් කෙරේ
