ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නතට කැනඩාව ද සිය අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.…
View More කොවිඩ් එන්නතට කැනඩාවේ අනුමැතිය ද හිමි වේCategory: Slider
මහනුවර දිස්ත්‍රිකයේ දෙවෙනි කොරෝනා මරණය වාර්තා වෙයි – වයස 63
මහනුවර දෙවැනි කොවිඩ් මරණය වාර්තා කරමින් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් පෙරේදා (08) දින මරණයට පත්ව තිබෙන අතර ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී…
View More මහනුවර දිස්ත්‍රිකයේ දෙවෙනි කොරෝනා මරණය වාර්තා වෙයි – වයස 63එක්සත් ජනපදයේ දින 100ට කොරෝනා එන්නත් මිලියන 100ක් ලබා දෙයි
එක්සත් ජනපදයේ තේරීපත්වී සිටින ජනාධිපති ජෝ බයිඩන් තම ප්‍රථම දින 100 තුළදී කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබාදීමට ඉලක්කයක් ලබාදී තිබේ. තම මුල් මාස කිහිපය තුළදී කොවිඩ්…
View More එක්සත් ජනපදයේ දින 100ට කොරෝනා එන්නත් මිලියන 100ක් ලබා දෙයිරේස් පැදීමට සුදානම් කර තිබු යතුරුපැදි 10ක චැසි අංක සකස් කරලා
මිරිහාන පොලීසිය විසින් සිදුකළ වැටලීමකින් අනතුරුව රේස් පැදීමට සුදානම් කර තිබු යතුරුපැදි 26ක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් භාරයට ගත් යතුරුපැදි 10ක චැසි අංක වෙනස්…
View More රේස් පැදීමට සුදානම් කර තිබු යතුරුපැදි 10ක චැසි අංක සකස් කරලාවැසි තත්ත්වය තව දුරටත්
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වලත්…
View More වැසි තත්ත්වය තව දුරටත්කොරෝනා ලාබාලතම මරණය වාර්තා වෙයි – බිළිදාගේ වයස දින 20 යි
මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක්…
View More කොරෝනා ලාබාලතම මරණය වාර්තා වෙයි – බිළිදාගේ වයස දින 20 යිගාල්ලේ පාසැල් තව දුරටත් වසා තැබීමට තීරණය කරයි
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් සිකුරාදා(11) දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් ඊයේ (07)…
View More ගාල්ලේ පාසැල් තව දුරටත් වසා තැබීමට තීරණය කරයිකෑගල්ල සහ කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්
කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක්…
View More කෑගල්ල සහ කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්ප්රදේශ කිහිපයකට අදත් වැසි
නැගෙනහිර පළාතෙත් යාපනය, මුලතිව්, කිලිනොච්චි, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්…
View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසිකොරෝනා මරණ 2 ක් වාර්තා වෙයි – වයස 77-62
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්…
View More කොරෝනා මරණ 2 ක් වාර්තා වෙයි – වයස 77-62
