දෙසැම්බර් මස අවසන් සතියේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමක් හෝ හුදකලා කිරීමක් සිදුකිරීමට මේ වන විට පවතින තත්ත්වය මත කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්…
View More ඉදිරි දිනවල සංචරණ සීමා පැනවෙයි ද?Category: Slider
මෙරට කොරෝනා ආසාදිතයන් 30,613ක් දක්වා ඉහළට – මරණ 146
නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 538 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත…
View More මෙරට කොරෝනා ආසාදිතයන් 30,613ක් දක්වා ඉහළට – මරණ 146කොරෝනා ආසාදිත මවකට නිවුන් දරුවන් උපතක් – තවත් ගැබිනි මව්වරුන් 170 ප්‍රතිකාර වල
කොවිඩ් ආසාදිත 23 හැවිරිදි මවක් නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබුණි. දියවැඩියාව හා අධිරුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදුකෙරුණේ සිසේරියන් සැත්කමක්…
View More කොරෝනා ආසාදිත මවකට නිවුන් දරුවන් උපතක් – තවත් ගැබිනි මව්වරුන් 170 ප්‍රතිකාර වලජපානයේ කුරුලු උණ රෝගයේ වර්ධනයක්
ජපානයේ, ඔකයාමා ප්‍රාන්තයේ ගොවිපළක් ආශ්‍රිතව කුරුලු උණ රෝගී තත්ත්වයක් සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. එය මෙම වසරේ මුහුණ දුන් දරුණුතම කුරුලු උණ රෝගී…
View More ජපානයේ කුරුලු උණ රෝගයේ වර්ධනයක්ප්රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
View More ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසිමහනුවර පාසල් 42ක් සඳුදා සිට යළි විවෘත කිරීමට තීරණය කරයි
මහනුවර නගර සීමාව තුළ වසා දමා ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. අද (11) මහනුවර පැවති මාධ්‍ය හමුවකට…
View More මහනුවර පාසල් 42ක් සඳුදා සිට යළි විවෘත කිරීමට තීරණය කරයිතවත් කොවිඩ් මරණ 2ක් – ඩුබායි සිට පැමිණි කාන්තාවකුත් මියයයි
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති…
View More තවත් කොවිඩ් මරණ 2ක් – ඩුබායි සිට පැමිණි කාන්තාවකුත් මියයයිකොරෝනා ආසාදිතයන් 22,261 කට සුවයි
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 461 දෙනෙක් සුවය ලබා අද (10) රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මේ දක්වා මෙරටදී…
View More කොරෝනා ආසාදිතයන් 22,261 කට සුවයිහෙට කොළඹ පැය 6ක ජල සැපයුම අත්හිටුවයි
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (11) රාත්‍රි 10.00 සිට පැය හයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනූව ඩීන්ස්…
View More හෙට කොළඹ පැය 6ක ජල සැපයුම අත්හිටුවයිපොලිස් කොස්තාපල්වරයෙක් ඔහුගේම ඥාතියෙක් අතින් ඝාතනයට ලක්වෙයි
කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබේ. ඊයේ (09) රාත්‍රී අක්කරපත්තු පොලිස් වසමේ, පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වු සිද්ධියක දී පොලිස් කොස්තාපල්වරයා…
View More පොලිස් කොස්තාපල්වරයෙක් ඔහුගේම ඥාතියෙක් අතින් ඝාතනයට ලක්වෙයි
