ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ සිට තවමත් විශාල ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ඊයේ රාත්‍රි පුරා…
View More ඇල්ල රක්ෂිතයේ විශාල ගින්නක්Category: Slider
බදුල්ල සිට කොළඹ බලා ධාවනය බස් රථයක් පෙරළීයෑමෙන් 12ක් පමණ තුවාල
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල් යායකට පෙරළීයෑමෙන් අනතුරක් සිදුව ඇත. මෙම අනතුර බණ්ඩාරවෙල, හල්පෙ ප්‍රදේශයේදී සිදුවි තිබේ.…
View More බදුල්ල සිට කොළඹ බලා ධාවනය බස් රථයක් පෙරළීයෑමෙන් 12ක් පමණ තුවාලකොවිඩ් සිරුරු 7ක් භූමදානය කෙරේ
කොවිඩ් -19 ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් හත්දෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබේ. යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.…
View More කොවිඩ් සිරුරු 7ක් භූමදානය කෙරේකොළඹ නගරයේ ඔක්සිජන් පහළ යයි – වායු දුෂණය ඉතා ඉහළට
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ…
View More කොළඹ නගරයේ ඔක්සිජන් පහළ යයි – වායු දුෂණය ඉතා ඉහළටවේල්ල වීදියේ සොයාගත් තරුණියගේ හිස සොයා තවදුරටත් විමර්ශන
පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ දී සොයාගත් තරුණියගේ මළ සිරුරේ හිස කොටස සොයා තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසයි. ලේ පැල්ලම් සහිතව ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට…
View More වේල්ල වීදියේ සොයාගත් තරුණියගේ හිස සොයා තවදුරටත් විමර්ශනරුසියානු කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතිය
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් -19 මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන…
View More රුසියානු කොවිඩ් එන්නත ලංකාවේ භාවිතයට අනුමැතියනව මුහුණුවරකින් මාලිංග යලි කණ්ඩායමට
ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අනාගතයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ උපදේශකකු ලෙස කටයුතු කරනු ඇති බවට කණ්ඩායම් පුහුණුකරු මිකී ආතර් පවසනවා. ශ්‍රී…
View More නව මුහුණුවරකින් මාලිංග යලි කණ්ඩායමටනේපාලයට එන්නත් වැඩි ප්‍රමාණයක් දෙනවා – චීනය
චීනයේ කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් වැඩි ප්‍රමාණයක් නේපාලය වෙත ලබාදෙන බව නේපානයේ චීන තානාපති පවසයි. කොවිඩ්-19 වසංගතයට එරෙහි නේපාලයේ සටනට සහාය දැක්වීම සඳහා චීනය මෙම පියවර…
View More නේපාලයට එන්නත් වැඩි ප්‍රමාණයක් දෙනවා – චීනයමහනුවර ප්‍රදේශ දෙකක් හුදෙකළා බවින් ඉවතට
මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලිකොටුව ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
View More මහනුවර ප්‍රදේශ දෙකක් හුදෙකළා බවින් ඉවතටසමස්ත කොරෝනා මරණ 483 දක්වා ඉහලට
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 7ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 483ක් ලෙසටයි.
View More සමස්ත කොරෝනා මරණ 483 දක්වා ඉහලට
