මහනුවර ප්‍රදේශ දෙකක් හුදෙකළා බවින් ඉවතට

මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලිකොටුව ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් කරන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.