කොවිඩ් සිරුරු 7ක් භූමදානය කෙරේ

කොවිඩ් -19 ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් හත්දෙනෙකුගේ දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කර තිබේ.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.

ඒ අනුව අද දවසේ එම ස්ථානයේ කොවිඩ් සිරුරු 9ක් භූමදානය කර ඇත.