පස්සර අනතුරේ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…

View More පස්සර අනතුරේ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට

රට ඉදන් ලංකාවට එන අයට අළුත් නිරෝධායන නීති

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ නිරෝධායන ක්‍රමවේදය වෙනස් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එම ක්‍රමවේදය වෙනස්වන ආකාරය පහත පරිදි…

View More රට ඉදන් ලංකාවට එන අයට අළුත් නිරෝධායන නීති

පස්සර කොළබ බස්රථ අනතුරකින් 14 දෙනෙකු මරුට

පස්සර දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ මරණ ගණන 14ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. එහිදී තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබේ. ලුණුගල…

View More පස්සර කොළබ බස්රථ අනතුරකින් 14 දෙනෙකු මරුට

පැරිස් නගරය මාසයකට හුදකලා කරයි

කොවිඩ් -19 තුන්වන රැල්ලක් ඇතිවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර මාසයක කාලයක් හුදකලා කිරීමට පියවරගෙන තිබේ. අද (19) මධ්‍යම රාත්‍රීයේ සිට තවත් කලාප 15ක් හුදකලා…

View More පැරිස් නගරය මාසයකට හුදකලා කරයි

කොරෝනා මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 313 දෙනා අතුරින් බහුතරය සටහන් වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම ගණන…

View More කොරෝනා මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළට

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැත – මහින්ද

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත් උත්සව සමයේ දී ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වර්තමාන ආර්ථික…

View More ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැත – මහින්ද

කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයෙන් සොයාගැනේ

අනුරාධපුර නගරය ආසන්නයේ පිහිට නිවාඩු නිකේතනයක සඟවා තිබූ කේරළ ගංජා පාර්සල් 200ක් පමණ සොයාගැනීමට පොලීසිය සමත් වී තිබේ. එහි දළ වටිනාකම රුපියල් කෝටි 5ක් පමණ…

View More කෝටි 5ක කේරළ ගංජා අනුරාධපුරයෙන් සොයාගැනේ

රවී ඇතුලු 8ක් රිමාන්ඩ්

බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 36.98ක් පාඩු කරා යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු 8දෙනෙකු ලබන 23 දක්වා රිමාන්ඩ් බාරය​ට පත් කර ති​බේ.

View More රවී ඇතුලු 8ක් රිමාන්ඩ්