ඩොලර් ගෙවූ නෞකාවෙන් ගෑස් ගොඩබෑම ආරම්බ කරයි

ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් අඩංගු නෞකාවේ තොග ගොඩබෑමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. බෙදාහැරීම් ආරම්භ කරන දිනය හෙට තීරණය කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා