ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10.00 සිට හෙට…
View More ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක්Category: Slider
සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයි
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අද(21) සිට සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ඒ, ආණ්ඩුවේ ජන පීඩක වැඩපිළිවෙළට විරෝධය පළ කරමිනි. .…
View More සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කරයිඔස්ට්රේලියාව කාසියේ වාසිය දිනයි නමුත් ලංකා පිළට පළමු පන්දුවට පහර දීමට ආරාධනා කරයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සිව්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වූවා. කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා…
View More ඔස්ට්‍රේලියාව කාසියේ වාසිය දිනයි නමුත් ලංකා පිළට පළමු පන්දුවට පහර දීමට ආරාධනා කරයිනෞකාවල රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ලංකාවෙන්
වෙළඳ සහ සුඛෝපභෝගී මගී නෞකාවල රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා. වෙළඳ නාවිකයන් හා විශේෂ සේවා සඳහා නාවිකයන්…
View More නෞකාවල රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ලංකාවෙන්විදුලිය හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරන්න ගැසට් නිවේදනයක් – ජනපති
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි…
View More විදුලිය හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරන්න ගැසට් නිවේදනයක් – ජනපතිවලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 සොයා ගැනේ
මුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක ප්‍රමාණයක් ගොඩගෙන අද (21දා) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය…
View More වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 සොයා ගැනේපෑලියගොඩ වෙළදපොලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
පෑලියගොඩ මැනිං වෙළදපොලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 46ක පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබේ
View More පෑලියගොඩ වෙළදපොලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුටරුසියාවේ තෙල් අපනයනයේ ඉහළ යාමක්
ඉන්දියාව විසින් බොර තෙල් මිලදී ගැනීම් ඉහළ නැංවීමත් සමඟ රුසියාවේ තෙල් අපනයනය නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ගිය වසරේ දී දිනකට බොරතෙල් මිලියන…
View More රුසියාවේ තෙල් අපනයනයේ ඉහළ යාමක්කෙසෙල් ගොඩක තිබී මිලියන ගාණක කොකේන් හමුවෙයි
පවුම් මිලියන 68 ක් පමන වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කරුවන්ට සිදු වූ අත් වැරදීමක් හේතුවෙන් කෙසෙල් තොගයක් සමග වෙළදපොලට නිකුත් කිරීමේ සිද්ධියක් චෙක් ජනරජයෙන්…
View More කෙසෙල් ගොඩක තිබී මිලියන ගාණක කොකේන් හමුවෙයිලෝටස් වටරවුම අවහිර කරපු පිරිසක් පොලිස් අත්අඩංගුවට
ගෝඨා ගෝ ගම අරගලයේ නිරත පිරිස අද (20)අලුයම අට්ටාල ඉදිකර ජනාධිපති කාර්යාලයේ සෙසු පිවිසුම් දෙක ද අවහිර කර විරෝධතාවයක නිරත වී තිබෙනවා. පසුව පොලිස් සිය…
View More ලෝටස් වටරවුම අවහිර කරපු පිරිසක් පොලිස් අත්අඩංගුවට
