නීතිවිරෝධීව රටින් පිටවීමට උත්සාහ කළ පිරිසක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 85 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.