පානදුර දකුණ මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා දැනුම් දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ…
View More පොලිස් ලොක්කට වැඩවරදීCategory: Slider
නෙහාරා මේනක පවුලට ආපු අමුත්තා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය යුවල තමයි නෙහාරා සහ මේනක කියන්නේ. ඉතින් ඔවුන් දෙපළට පුංචි ආදරණීය දියණියක් සිටිනවා ඇය තමයි මෙයිලි. ඉතින් ඒ…
View More නෙහාරා මේනක පවුලට ආපු අමුත්තා20යි 20 ලෝක කුසලානය එංගලන්තයට
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.
View More 20යි 20 ලෝක කුසලානය එංගලන්තයටඑංගලන්ත ක්‍රීඩකයින් කළුපටි බඳී
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාකිස්තාන සහ එංගලන්ත කණ්ඩායම් අතර මේ වන විට පැවැත්වේ. තරගය සඳහා එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් කළු පටියක්…
View More එංගලන්ත ක්‍රීඩකයින් කළුපටි බඳීකුරුවිට අමානුෂික ඝාතනයක්
රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය. අදාළ තරුණයා හිදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමග…
View More කුරුවිට අමානුෂික ඝාතනයක්එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්
පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.
View More එංගලන්තයට ලකුණු 138ක ඉලක්කයක්බිත්තර හිඟයක් ?
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින්…
View More බිත්තර හිඟයක් ?ජොබ් දෙනවා කියා මුදල් වංචා කළ කපල් එකක් මාට්ටු
විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කළා. ඒ, පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ…
View More ජොබ් දෙනවා කියා මුදල් වංචා කළ කපල් එකක් මාට්ටුපොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සිවු දෙනකුගේ වැඩ තහනමට ලක්කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඒ, වැටලීමකදී පොලිස් භාරයට ගත් කණ්ඩායමක් සන්තකයේ තිබූ රුපියල් කෝටි…
View More පොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්ඉන්ධන මිල ඉහළ ට
ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, ලංකා සුදු…
View More ඉන්ධන මිල ඉහළ ට
