නෙහාරා මේනක පවුලට ආපු අමුත්තා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය යුවල තමයි නෙහාරා සහ මේනක කියන්නේ. ඉතින් ඔවුන් දෙපළට පුංචි ආදරණීය දියණියක් සිටිනවා ඇය තමයි මෙයිලි. ඉතින් ඒ වගේම නෙහාරා යළිත් වරක් උතුම් වූ මව් පදවිය ලබා ගැනීමට සූදානම් වෙන ගමන් තමයි සිටියේ. කොහොම හරි බලාගෙන හිටියා වගේම මේ පුංචි කැදැල්ලට අලුත් අමුත්තිය ඇවිත් සිටිනවා. සතුටට කාරණාව කියන්නේ ඇයත් මෙයිලි වගේම පුංචි ආදරණීය සුරතල් දූ සිඟිත්තියක් වීමයි. මේ පුංචි කුමාරිකාවගේ නම වන්නෙ නොරී මාරියා රාජපක්ෂ. කෙසේ නමුත් අපි ඒ පවුලට සුබ පතනවා නිදුක් නිරෝගීව සිටීමට

May be an image of 3 people, child, people standing and indoor