මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට මරණ තර්ජන එල්ලකර ඇති බව වාර්තා වෙයි. ඔහුගේ බිරිඳ ඔහු සමග…
View More පොඩි ලැසීගෙන් බිරිඳට මරණ තර්ජනCategory: Slider
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල අද (16) සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
View More අද කාලගුණයඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය.
View More ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත්වාහන මිල වේගයෙන් පහළ බසී
මේ වන විට මෙරට තුළ වාහන මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා. පොලී අනුපාත ඉහළ යාම,…
View More වාහන මිල වේගයෙන් පහළ බසීහිරුණිකාට ඇප
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.…
View More හිරුණිකාට ඇපදුම්රියේ කන්ටේනර් රථයක් ගැටෙයි
මීගමුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක අද දින විශාල බහලුම් රථයක් වැදී අනතුරක් සිදුවි තිබෙනවා. මීගමුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.10 ට කොළඹ කොටුව…
View More දුම්රියේ කන්ටේනර් රථයක් ගැටෙයිසෞදි යන අයට තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ, සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්රයේ රැකියා…
View More සෞදි යන අයට තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්ප්රාථමික පාසලක් අසලදී වෙඩිතැබීමක්
ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී…
View More ප්‍රාථමික පාසලක් අසලදී වෙඩිතැබීමක්බොර තෙල් මිල අඩුවෙයි
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් අඩුවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.81 දක්වාත් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල…
View More බොර තෙල් මිල අඩුවෙයිරැට ලස්සන ගැහැණු ළමයෙක් දැක්කොත් පරිස්සමින්
මගතොටදී වෙනදාට වඩා ඇලුම් පාන සුරූපී තරුණියන් පිළිබඳව කල්පනාවෙන් පසුවන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කර සිටින්නේ පසුගිය කාලයේදී…
View More රැට ලස්සන ගැහැණු ළමයෙක් දැක්කොත් පරිස්සමින්
