ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩි තැබීම සිදු කර…
View More ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩි තැබීමක්Category: Slider
සංචාරක වීසා මත විදෙස්ගත වීම අත්හිටුවයි
සංචාරක වීසා මත විදෙස් රටවල් සඳහා ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමූ බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසීය. ඒ…
View More සංචාරක වීසා මත විදෙස්ගත වීම අත්හිටුවයිචීනයෙන් පරිත්‍යාග කළ සහල් දිවයිනට
චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික්ටොන් 1,000 ක තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. සහල් ඇසුරුම් ලක්ෂයකින් සමන්විත වූ එම නෞකාව අද (19) පෙරවරුවේ…
View More චීනයෙන් පරිත්‍යාග කළ සහල් දිවයිනටකොළඹට වරාය ආ සුපිරි නැව
අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙලෙස කොළඹ වරාය වෙතට පැමිණ ඇත්තේ Viking Mars නමැති නෞකාවයි. එම නෞකාව කොළඹ වරාය වෙත…
View More කොළඹට වරාය ආ සුපිරි නැවසුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක්
ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.
View More සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක්කුවේට්හිදී 7 දෙනෙකු එල්ලා මරයි
කුවේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතියෝපියානු ජාතික කාන්තාවක්, කුවේට් ජාතික කාන්තාවක්, කුවේට් ජාතික…
View More කුවේට්හිදී 7 දෙනෙකු එල්ලා මරයිපාසැල් සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකුට ඇප
කොළඹ ප්‍රසිද්ධ පාසලක 06 වසරේ ඉගෙනුම ලබන 11 හැවිරිදි සිසුවකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගුරුවරයෙකු ඇපමත මුදාහරින ලෙස…
View More පාසැල් සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයකුට ඇපවිදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට
අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. ඒ අනුව එක්දින සේවය…
View More විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළටකොල්ලොන්ව පිස්සු වට්ටපු ශලනිගෙ ෆොටෝෂූට් එක
ඇය ක්ෂේත්රයට ආ පලමු දිනයේ පටන් රසික සිත් ක්‍රමක්‍රමයෙන් ඇද බැඳ ගැනීමට තරම් දක්ෂ වුනා. ටික කලක් යනවිට ඇයගේ හොදම සාර්ථකත්වයේ මුදුන් පෙත්තට පැමිණීමට පෙර…
View More කොල්ලොන්ව පිස්සු වට්ටපු ශලනිගෙ ෆොටෝෂූට් එකලංකාවේම පාසල් සිසුන්ට දිවා ආහාරය රජයෙන් ලබාදීමට සුදානමක්
ජනවාරි මාසයේ සිට මුළු රටම ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන්…
View More ලංකාවේම පාසල් සිසුන්ට දිවා ආහාරය රජයෙන් ලබාදීමට සුදානමක්
