පාන් මිල රු.10 කින් අඩු කෙරේ


අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 ක බරින් යුත් පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කරනු ලබන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.