සංචාරක ශ්‍රී ලංකා පිල සමග පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 02ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය පිල සමත් වුවා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිලේ නායක…
View More පළමු තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්Category: Slider
චීනයේ කොවිඩ් වැඩිවීමක්
චීනයේ ෂැංහායි ජනගහනයෙන් සියයට 70 කට අධික පිරිසක් කොවිඩ් -19 ආසාදනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට රාජ්‍ය මාධ්‍ය මේ බව සදහන් කර…
View More චීනයේ කොවිඩ් වැඩිවීමක්බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයි
බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගතහොත් එම ආනයනික බිත්තරවලට වඩා අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
View More බිත්තර මිල පහළ දැමීමට නිෂ්පාදකයින් සැරසෙයිමෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයි
2022 වසර තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 719,978ක් පමණ වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්තවල සඳහන් වෙයි.
View More මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 07 ඉක්මවයිකේ. සුජීවා මහ මග බීමතින්ලු – කුණුහරුප වපුරයි
රිය අනතුරක් සිදුකොට මහ මග යකා නටලා යන ශිල්පිනී කේ සුජීවා විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී…
View More කේ. සුජීවා මහ මග බීමතින්ලු – කුණුහරුප වපුරයිදරුවෙකු භූගත කුහරයකට ඇදවැටෙයි
දස හැවිරිදි දරුවෙකු ගැඹුරු භූගත කුහරයකට ඇදවැටී එහි සිරවීමේ පුවතක් වියට්නාමයෙන් වාර්තා වෙයි. තායි ලී හෝ නාම් නමැති මෙම දරුවා සිය මිතුරන් සමග පසුගිය දෙසැම්බර්…
View More දරුවෙකු භූගත කුහරයකට ඇදවැටෙයිරාජකාරි කාලසීමාවේ ජංගම දුරකථන භාවිතය ගැන රාජ්‍ය සේවකයින්ට රතු එළියක්
රාජකාරී කාල සීමාව තුළ ජංගම දුරකථන භාවිතය අත්‍යාවශ්‍යම කාර්යයක් සඳහා පමණක් සීමා කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් අද…
View More රාජකාරි කාලසීමාවේ ජංගම දුරකථන භාවිතය ගැන රාජ්‍ය සේවකයින්ට රතු එළියක්ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි
මධ්‍යසාර මත පනවා තිබූ බද්දෙන් සියයට 30ක් කපාහැරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඩුබායි නගරය සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ…
View More ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයිඩීසල්-භූමිතෙල් මිල පහළට
ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ.…
View More ඩීසල්-භූමිතෙල් මිල පහළටකොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනා
අපේ රටේ අංක එකේ youtube නාලිකාවක් තමයි වස්ති කියන්නේ.මුල්වරට ප්‍රහසන කලාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන පැමිණි ඔවුන් ඉන්පසුව සංගීත කලාව, චිත්‍රපටි,ඇතුළු නොයෙකුත් ව්‍යාපාර සඳහා…
View More කොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනා
