රාජකාරී කාල සීමාව තුළ ජංගම දුරකථන භාවිතය අත්‍යාවශ්‍යම කාර්යයක් සඳහා පමණක් සීමා කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් අද ඉල්ලා සිටියා.
එසේ නොවුනහොත් රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට සිදු වන බවයි ඔහු කියා සිටියේ.

