ගෘහස්ථ ගෑස් මිල පහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 5080ක් බව…
View More ලාෆ්ස් ගෑස් මිල පහළටCategory: Slider
ප්‍රබල හෙරොයින් ජාවාරම්කාරියක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ 63 හැවිරිදි මෙම කාන්තාව “වැල්ලම්පිටිය කුඩු ස්වර්ණා”…
View More ප්‍රබල හෙරොයින් ජාවාරම්කාරියක් අත්අඩංගුවටදැරියක් අතුරුදන්
වයස අවුරුදු 15ක දැරියක් අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ තෙල්දෙණිය, අඹකොටේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරිය 2022.10.13 වන දින අතුරුදන්වී ඇති…
View More දැරියක් අතුරුදන්හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයි
හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ වතිකානුවේ දී දිවියෙන් සමුගෙන ඇති බව වාර්තා වනවා.රෝගාතුරුව කාලය ගත කළ උන්වහන්සේ දිවියෙන් සමුගන්නා විට 95 හැවිරිදි වියේ පසුවුණා.වසර 08ක…
View More හිටපු 16 වන බෙනඩික් පාප්වහන්සේ දිවි සැරිය නිමා කරයිඅධිවේගී බස් ගාස්තු 10% කින් අඩුවෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල මගී ප්‍රවාහනය සිදුකරන බස් රථවල ගාස්තු 10%කින් ගාස්තු අඩුකර තිබෙනවා.ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ…
View More අධිවේගී බස් ගාස්තු 10% කින් අඩුවෙයිපළමු බිත්තර තොගය ලබන සතියේ ආනයනයට පියවර – 55/- බිතරයක්
එළඹෙන සතිය තුළ පළමු බිත්තර තොගය ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අප කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. බිත්තර…
View More පළමු බිත්තර තොගය ලබන සතියේ ආනයනයට පියවර – 55/- බිතරයක්ලිට්රෝ ගෑස් මිල පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති…
View More ලිට්රෝ ගෑස් මිල පහළටහිටපු ජනපති යළි දිවයිනට
එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ පෞද්ගලික සංචාරක නිරත වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබේ. අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ අද උදෑසන…
View More හිටපු ජනපති යළි දිවයිනටගෑස් මිල පහළට
හෙට සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්රෝ…
View More ගෑස් මිල පහළටමෝටර් රථ මිල වෙනස් වෙයි ද ?
කොරෝනා වසංගතය හේතුවෙන් නිෂ්පාදනය අඩුවූ මෝටර් රථ ක්ෂේත්රය 2023 වසරේදී ද යථා තත්ත්වයට පත්වීමේ අවස්ථාව අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෝටර් රථ නිෂ්පාදන…
View More මෝටර් රථ මිල වෙනස් වෙයි ද ?
