කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක දමා ගොස් තිබියදි බිළිඳෙකු සොයාගෙන තිබේ.මෙම බිළිඳා සොයාගෙන ඇත්තේ දුම්රියේ වැසිකිළිය තුළ දමා ගොස් සිටියදීය. පොලීසිය සඳහන් කළේ, මෙලෙස සොයාගත් බිළිදා…
View More දුම්රිය වැසිකිළියෙන් සොයාගත් කිරිකැටියාCategory: Slider
let’s learn about EDGE Computing
Edge computing is a rapidly growing technology trend that has emerged as a solution to the limitations of centralized cloud computing. In traditional cloud computing,…
View More let’s learn about EDGE Computingආරක්ෂව දුන්නත් සල්ලි නැති නිසා මුද්‍රණය ප්‍රමාදයි
තවත් රුපියල් මිලියන 20ක මුදලක් ලබා දෙන්නේ නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට හැකි බව රජයේ මුද්‍රණාලය පවසනවා. පළාත් පාලන…
View More ආරක්ෂව දුන්නත් සල්ලි නැති නිසා මුද්‍රණය ප්රමාදයිසදුදා වෛද්‍යවරු වැඩ නැත් ද ?
ලබන සඳුදා සිට අදියර කිහිපයක් යටතේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පළමු අදියර යටතේ ලබන සඳුදා…
View More සදුදා වෛද්‍යවරු වැඩ නැත් ද ?විදුලි බිලට මොකද වෙන්නේ ?
ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වියදම හැකිතාක් අවම කිරීමේ වැඩපිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක…
View More විදුලි බිලට මොකද වෙන්නේ ?විදුලි ගාස්තු සංශෝධනයට පෙත්සමක්
මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10)…
View More විදුලි ගාස්තු සංශෝධනයට පෙත්සමක්රුපියලේ අගය වෙනස්වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 311.62ක් බවත් විකිණුම් මිල රුපියල්…
View More රුපියලේ අගය වෙනස්වෙයිවාහන රේගුවෙන් නිදහස් කිරීමට අවසර
විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ සිට ආරම්භ කර තිබේ. එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව…
View More වාහන රේගුවෙන් නිදහස් කිරීමට අවසරගිනස් පොතට ගිය කැනඩාවේ නිවුන් දරුවන්
අඩුම ගර්භණී කාලයකින් උපත ලද ලොව ප්‍රථම නිවුන් දරුවන් දෙදෙනා ලෙස සති 22 න් උපත ලද කැනේඩියානු දරුවන් දෙදෙනක් ගින්ස් වාර්තා පොතට එක්ව තිබේ.විදෙස් මාධ්‍ය…
View More ගිනස් පොතට ගිය කැනඩාවේ නිවුන් දරුවන්ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක්
ජර්මනියේ හැම්බර්ග් නගරයේ දේවස්ථානයක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් කිහිප දෙනෙකු වෙඩිවැදීමෙන් තුවාල ලබා ඇති බවයි. ඊයේ රාත්‍රියේ…
View More ජර්මනියේ දේවස්ථානයක වෙඩි තැබීමක්
