ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වනු ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු…
View More හෙට ඉන්දීයාවෙන් බිත්තර ?Category: Slider
ඉහළ යන ඉන්දීය යුධ ශක්තිය
මිසයිල, හෙළිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත. මෙම නව මිලදී ගැනීම් සියල්ල ඉන්දීය සමාගම්…
View More ඉහළ යන ඉන්දීය යුධ ශක්තියරවී ට අමෙරිකාවේ ඉහළ පුටුවක්
ඉන්දියානු සම්භවයක් ඇති රවී චෞද්‍රි අමෙරිකානු ගුවන් හමුදාවේ බලශක්ති, ස්ථාපන සහ පරිසරය පිළිබඳ සහකාර ලේකම් ලෙස පත්වී තිබේ. ඒ, අමෙරිකානු සෙනට් සභාවේ තීරණයකට අනුවය. එම…
View More රවී ට අමෙරිකාවේ ඉහළ පුටුවක්ලංකාවට එරෙහිව රටවල් 197 ක් !
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවීමට සහාය පළකරමින් රටවල් 208 ක් අතරින් රටවල් 197 ක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනිසි බලපෑම්,…
View More ලංකාවට එරෙහිව රටවල් 197 ක් !IMF සහය ලංකාවට ලැබෙයි ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා සහාය දක්වන විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ අවසන් තීරණය ලබන 21 වනදා නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඊට අදාළ…
View More IMF සහය ලංකාවට ලැබෙයි ද?ඩුබායි සිට ඝාතන මෙහෙයවූ ප්‍රධාන සැකකරුට රතු වරෙන්තු
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර නමැත්තාව ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි…
View More ඩුබායි සිට ඝාතන මෙහෙයවූ ප්‍රධාන සැකකරුට රතු වරෙන්තුපොලීසියට එරෙහිව පෙත්සම් 1521ක්
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 1,521ක් පමණ ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…
View More පොලීසියට එරෙහිව පෙත්සම් 1521ක්කඩා වැටෙන ශ්‍රී ලංකා ආර්ථිකය
2022 වසරේ සිව්වන කාර්තුව සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය 12.4% ක සෘණ වර්ධන වේගයක් වාර්තා කරමින් පහත වැටී ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව…
View More කඩා වැටෙන ශ්‍රී ලංකා ආර්ථිකය2023 රාජ්‍ය වෙසක් උත්සවය හලාවතට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 04 වැනිදා හලාවත – කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට රජය තීරණය කර ඇති බව බුද්ධ ශාසන,…
View More 2023 රාජ්‍ය වෙසක් උත්සවය හලාවතටකොළඹ ආ පොහොර නැව
වගා කන්න 03කට පසු පළමු වතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට අද පැමිණියා. මෙම පොහොර…
View More කොළඹ ආ පොහොර නැව
