කඩා වැටෙන ශ්‍රී ලංකා ආර්ථිකය

2022 වසරේ සිව්වන කාර්තුව සඳහා මෙරට දළ දේශීය නිෂ්පාදිතය 12.4%  ක සෘණ වර්ධන වේගයක් වාර්තා කරමින් පහත වැටී ඇති බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සිව්වන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන තිස්තුන් ලක්ෂ 31,073 සිට රුපියල් මිලියන විසි නවලක්ෂ 17,721 ක් දක්වා පහත වැටී තිබෙනවා.

තවද 2022 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 7.8%  ක සෘණාත්මක වර්ධනයක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.