රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (16) උදෑසන අවසන්වීමට නියමිතව තිබෙනවා. රජයේ නව බදු ප්‍රතිපත්තියට…
View More වැඩ වර්ජනයට මොකද වුණේ ?Category: Slider
රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹේ
කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද (16) ආරම්භ වේ.මෙවර නිල් මහ සටන පැවැත්වෙන්නේ 144 වැනි වරටයි. ලොව…
View More රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹේසහරාන් ගේ බිරිඳට ඇප ලබාදේ
2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සහරාන් හෂීම් ගේ බිරිද වූ ෆාතිමා හාදියාට කල්මුණේ මහාධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. ඒ වසර 04…
View More සහරාන් ගේ බිරිඳට ඇප ලබාදේඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙයි
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම හෙට පෙරවරු 10 තෙක් අත්හිටුවන ලෙස ලාහෝර් අධිකරණය පොලීිසියට නියෝග කර තිබෙනවා. ඒ, ලාහෝරයේ පිහිටි ඉම්රාන් ඛාන්ගේ…
View More ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙයිචැඩ් රාජ්‍ය වායු දූෂණයෙන් පළමු තැනට
ලොව පුරා වායු තත්ත්වය ගැන සොයාබලන “IQAir” නම් සමාගම විසින් 2022 වසරේ විවිධ රටවල වායු දුෂණ මට්ටම් එළි දක්වා ඇත. ඒ අනුව ඔස්ට්‍රේලියාව, එස්ටෝනියාව, ෆින්ලන්තය,…
View More චැඩ් රාජ්‍ය වායු දූෂණයෙන් පළමු තැනටචීන ජනපති රුසියාවේ සංචාරයකට සැරසෙයි
චීන ජනාධිපති ෂී ජින්පින් රුසියාවේ සංචාරයකට සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා පළ වන්නේ ෂී ජින්පින් අඛණ්ඩව 03 වන වරටත් චීනයේ…
View More චීන ජනපති රුසියාවේ සංචාරයකට සැරසෙයිMark Zuckerberg දැඩි තීරණයක් ගනී
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට අසුබ ආරංචියක් නිවේදනය කර තිබේ. එහි සඳහන් වන්නේ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන්…
View More Mark Zuckerberg දැඩි තීරණයක් ගනීදුම්රිය ගමන්වාර ඉහළට
පවතින වර්ජන තත්ත්වය යටතේ වුවද අද (15) උදෑසන 08:00 වනවිට දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයින් සමත්වී ඇති බව වාර්තා වෙයි.
View More දුම්රිය ගමන්වාර ඉහළටදුම්රිය ධාවනය සිදු වෙයි
මඟී පහසුව වෙනුවෙන් අද (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්…
View More දුම්රිය ධාවනය සිදු වෙයිඅද බස් වැඩ
රටේ මගී ප්‍රවාහන පද්ධතිය අඩපණ කිරීමට පෞද්ගලික බස් සංගම් ඉඩ නොතබන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ…
View More අද බස් වැඩ
