ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි වාර්තා සඳහන් කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම…
View More පළමුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයිCategory: Slider
අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් අනුරාධපුරය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
View More අදත් වැසිබැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්‍යාසය
අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද එක් කර ගනිමින් රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා 3000 කට අධික රුසියානු හමුදා බල…
View More බැලැස්ටික් මිසයිල ද එක් කර ගත් රුසියානු යුධ අභ්යාසයබස් ගාස්තුව රුපියල් 30කින් පහළට
ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සෙසු බස්…
View More බස් ගාස්තුව රුපියල් 30කින් පහළටත්රීරෝද රථ ගාස්තුවත් අඩු කරයි
ඉන්ධන මිල පහල දැමීමට ප්‍රතිචාර දක්වමින් ත්‍රීරෝද රථ ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
View More ත්‍රීරෝද රථ ගාස්තුවත් අඩු කරයිමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
බස්නාහිර පළාත තුළ සිදුකළ අහඹු වාහාන පරීක්ෂාවකින් පසු දුම් පරීක්ෂාව අසමත් වූ වාහන රැසක් හඳුනාගැනීමට හැකි වූ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එහි වාහන…
View More මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ
රට තුළ ඉන්ධන බෙදාහැරීම සහ සැපයුම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඉන්ධන…
View More ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේශ්රී ලංකා කණ්ඩායමට දඩයක්
නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේදී නියමිත කාල සීමාව තුළ පන්දු යැවීම සිදු නොකොට මන්දගාමීව පන්දු යැවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී…
View More ශ්‍රී ලංකා කණ්ඩායමට දඩයක්අද සිට බෙදා හරින බිත්තර
ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බිත්තර අද සවස්වරුවේ සිට බෙදාහැරීමට නියමිතය. ආනයනය කරන ලද මෙම බිත්තර බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හරිනු ලබන අතර බිත්තරයක්…
View More අද සිට බෙදා හරින බිත්තරවිසදුම් නොදුන්නොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට රජය ඉක්මන් වැඩපිළිවෙලක් නොගත හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට සිදුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. ඔවුන්ගේ…
View More විසදුම් නොදුන්නොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා
