ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ පැවැත්වූ 2023 වර්ෂය සඳහා වන මහ…
View More පොහොට්ටුව ට නව සභාපතිවරයෙක්Category: Slider
ගෝලීය තරුණ සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ දී
16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය, ජාතික තරුණ සේවා සභාවේ දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ මේ වසරේ සැප්තැම්බර් මස 30 වනදා සිට…
View More ගෝලීය තරුණ සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ දීකාලගුණයේ වෙනසක්
නැගෙනහිර, ඌව, උතුරු, උතුරුමැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
View More කාලගුණයේ වෙනසක්දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම් අරඹයි
උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. ඒ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත…
View More දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම් අරඹයිනැවතත් අසාර්ථක වූ සුඩාන සටන් විරාමය
රාමසාන් උත්සවය සැමරීම සඳහා පැය 72ක සටන් විරාමයක් ලබා ගැනීමට ඊයේ සුඩාන හමුදාව සහ අතුරු හමුදාව එකඟත්වය පළ කරනු ලැබිණි. කෙසේවෙතත් එම සටන් විරාමය නොසලකා…
View More නැවතත් අසාර්ථක වූ සුඩාන සටන් විරාමයරාමසාන් අද යි
ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ රාත්‍රියේ සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උත්සවය සැමරීම අද සිදු කරන බව…
View More රාමසාන් අද යිජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී
රෝගීන් සඳහා භාවිතා කළ ඖෂධක් නිසා විවිධ සංකුලතා ඇති වීම හේතුවෙන් මේ වනවිට ජාතික අක්ෂි රෝහලේ සාමාන්‍ය සැත්කම් සියල්ල තාවකාලිකව නවතා දමා තිබෙනවා. මෙසේ සංකුලතා…
View More ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතීපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව් වසරක්
2019 වසරේ අප්‍රේල් 21 වන දා දිනක දේවස්ථාන තුළට රැස් වෙමින් පාස්කු ඉරු දින දේව මෙහෙයන් වලට සහභාගී වූ ඒ අහිංසක ජනතාව සදහටම දෙව් මවු…
View More පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව් වසරක්රාමසාන් උත්සව සමයේ විශේෂ ආරක්ෂාවක්
රාමසාන් උත්සවය වෙනුවෙන් පොලිසිය විසින් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල මෙම ආරක්ෂක වැඩපිළිවෙල විශේෂයෙන්…
View More රාමසාන් උත්සව සමයේ විශේෂ ආරක්ෂාවක්යල කන්නයට කිලෝ 50 ක යූරියා මිටියක් නොමිලේ
යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යල කන්නය සඳහා සහනාධාරයක් ලෙස රුපියල් මිලියන 15,000 ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල…
View More යල කන්නයට කිලෝ 50 ක යූරියා මිටියක් නොමිලේ
