රාමසාන් උත්සවය වෙනුවෙන් පොලිසිය විසින් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල මෙම ආරක්ෂක වැඩපිළිවෙල විශේෂයෙන් ක්‍රියාත්මක බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ.

