සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ව්‍යාපෘතිය…
View More නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්Category: Slider
16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර
කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය (10) පොලීසියට අවසර ලබා දුන්නේ ය.ඒ , සැකකරු…
View More 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු පැය 48 රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරෆෑන් කෙනෙක් ෂෙහානිගෙ නම ටැටූ කරලා
අපෙ රටේ ගොඩක්ම ජනප්‍රිය විශේෂයෙන්ම කොල්ලන්ට පිස්සු වැට්ටවීමට සමත් වුන ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ.ඇය සමාජ මාධ්‍ය ඔස්සේද ගොඩක් ජනප්‍රියයි. පසුගිය…
View More ෆෑන් කෙනෙක් ෂෙහානිගෙ නම ටැටූ කරලාපීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන ලකුණු
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, ඉන්පසු හෙට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක්…
View More පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙන ලකුණුවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයි
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. සෑම දුම්රිය මාර්ගයක්ම පාහේ ආවරණය වන…
View More වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වෙයිපාකිස්ථානයේ ප්රචණ්ඩ ගැටුම්
හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙනවා. මේ වන විට එරට පුරා විරෝධතා ඇති…
View More පාකිස්ථානයේ ප්රචණ්ඩ ගැටුම්විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සුලර් කටයුතු සීමා වෙයි
පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් කොන්සුලර් අංශයේ ලේඛන සත්‍යාපන කටයුතුවලට බාධා පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. කොළඹ පිහිටි කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කොන්සියුලර්…
View More විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සුලර් කටයුතු සීමා වෙයිමී උණ රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්
මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මී උණ රෝගීන් 2,800 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනාවරණ කරයි. එම සංගමයේ…
View More මී උණ රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක්15 හැවිරිදි දැරිය පැහැරගත් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්
මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…
View More 15 හැවිරිදි දැරිය පැහැරගත් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්කළුතර තරුණියගේ මරණයේ ප්‍රධාන සැකකරු පොලිසියට ඔක්කොම වමාරයි
කළුතර – නාගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටිය දී අභිරහස් ලෙස පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වන විට…
View More කළුතර තරුණියගේ මරණයේ ප්‍රධාන සැකකරු පොලිසියට ඔක්කොම වමාරයි
