තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන පහක මුදලක් ඉපයීමේ ඉලක්කයක් තමා සතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු…
View More මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ පහක් ඇති කරනවා – අනුරCategory: Politics
මෙවර ජනාධිපතිවරණයේ අවසන් රැලි පැවැත්වෙන්නේ මෙහෙමයි
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි හෙට පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතව තිබෙනවා . ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි…
View More මෙවර ජනාධිපතිවරණයේ අවසන් රැලි පැවැත්වෙන්නේ මෙහෙමයිහෙට කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
මෙවර ජනාධිපතිවරණයට අදාළ අවසන් ප්රචාරක රැස්වීම් හෙට (18) සිදුකිරීමට නියමිතව තිබෙනවා . ඒ අනුව හෙට කොළඹ නගරය, කොට්ටාව සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් එම රැලි…
View More හෙට කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්ජජබ ආණ්ඩුවක් යටතේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න සැලසුමක්
රටේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික…
View More ජජබ ආණ්ඩුවක් යටතේ වත්මන් ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න සැලසුමක්IMF පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළ – රනිල්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළම බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවති “රනිල්ට පුළුවන්” ජන…
View More IMF පිළිගෙන ඇත්තේ තම වැඩපිළිවෙළ – රනිල්සැලුන්දොර අරින්නද වහන්නද – නාමල්
පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අහෝසි කිරීම සඳහා නීති සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ…
View More සැලුන්දොර අරින්නද වහන්නද – නාමල්තවත් පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා අත්සන් තබයි
විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන…
View More තවත් පනත් කෙටුම්පත් තුනකට කථානායකවරයා අත්සන් තබයිමම රට උදුරා ගත්තේ නෑ – රනිල්
තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.…
View More මම රට උදුරා ගත්තේ නෑ – රනිල්ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන ඔක්තෝබරයේ
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර…
View More ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ලබන ඔක්තෝබරයේරටේ ආර්ථිකය ක්‍රියාවෙන්ම ශක්තිමත් කළේ මම – රනිල්
ආර්ථීක වශයෙන් ගොඩනැගෙමින් පවතින රට යළි ආපසු හැරවීමට ඉඩ නොතැබිය යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පැවති ජන රැලියකට…
View More රටේ ආර්ථිකය ක්‍රියාවෙන්ම ශක්තිමත් කළේ මම – රනිල්
