පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව බරවා මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසුවේ ඉන්දියාවේ සිට රැකියා…
View More 2025 දී බරවා රෝගීන් 68ක්Category: Local
තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්…
View More තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්රමයක්නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි
පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. අද පෙ.ව 9.00 සිට හෙට…
View More නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයිතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුනවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරත් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදන අද පස්වරු 04.00 දක්වා වලංගු…
View More නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්
පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්රසිලා සමරවීර මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ මෙම වසරේ…
View More ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්ප්රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .…
View More ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයිරළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන් සිටින්න
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතී. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇත. එය…
View More රළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන් සිටින්නබස්නාහිරට සහ සබරගමුවට මි.මී. 200 ඉක්මවූ වැසි
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල…
View More බස්නාහිරට සහ සබරගමුවට මි.මී. 200 ඉක්මවූ වැසිඅඩු පීඩන කලාපය නිසා තවදුරටත් වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය 11.3N සහ 82.5E ආසන්නයේ පිහිටා ඇත. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන්…
View More අඩු පීඩන කලාපය නිසා තවදුරටත් වැසි
