මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසේ 2 වන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කිලෝමීටර් 13+800…
View More මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතියCategory: Local
මැයි මුල් දින 10ට සංචාරකයින් 46,606ක් දිවයිනට
මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,533ක්…
View More මැයි මුල් දින 10ට සංචාරකයින් 46,606ක් දිවයිනටදිස්ත්රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන තද වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි…
View More දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනතද සුළං සහ රළු මුහුදු ගැන විමසිලිමත් වන්න
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල…
View More තද සුළං සහ රළු මුහුදු ගැන විමසිලිමත් වන්නවැසි තත්ත්වය තවදුරටත් – අදත් මි.මී. 100 වැඩි තද වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය…
View More වැසි තත්ත්වය තවදුරටත් – අදත් මි.මී. 100 වැඩි තද වැසිඅඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති වී තිබෙන අඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති…
View More අඩු පීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව දිවයිනට ඊසාන දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන්, බස්නාහිර,…
View More තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ
වසර 26කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කළ බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි. පරිසර අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද…
View More ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේයාල් දේවි දුම්රිය අද සිට නැවත ධාවනයට
කොළඹ කොටුව සහ යාපනය අතර ධාවනය වන “යාල් දේවි” දුම්රිය සේවාව අද (11) සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. කොළඹ…
View More යාල් දේවි දුම්රිය අද සිට නැවත ධාවනයටප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල, මුලතිව්, මන්නාරම…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
