පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28 713 ක් වාර්තා වී ඇති බවයි.
එම කාලසීමාවේ ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇතැයි ද, ඇය සඳහන් කළා ය.

