මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරයි

රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,