ලබන 30,31 හා ලබන මස පළමු වැනිදා යන දින තුනේ මස් මාංශ අලෙවි සැල්,මස් පිණිස සතුන් මරණ ස්ථාන,සුපිරි වෙළෙඳ සැල්වල මස් අලෙවි කරන ස්ථාන ,රෙස් බුකී,කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
2570 වැනි වෙසක් මංගල්‍යය වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වෙසක් සතියට සමගාමීව එම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.

